
විදුලි කප්පාදුව අදත් – කැපෙන වේලාවන් මෙන්න
අද (13) දිනයේත් සවස 5.00 සිට රාත්රී 9.30 අතර පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව ශ්රී ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව, වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.


