
හෙට විදුලි කප්පාදුවක් නෑ – අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
හෙට (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පෝය දිනය හේතුවෙන් වෙනත් දිනයක මෙන් විශාල ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
නමුත් අද (11) දිනයේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බවයි, එම මණ්ඩලය පවසන්නේ.


