ජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පොහොට්ටුවේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව පැවසේ.