
මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක්
මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙන බව වාර්තා වෙයි.
ඒ අනුව, කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 4ක් පිටත් කර යවා ඇති බවයි, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
තවද, පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බව වාර්තාවන්නේ.