මෙරට රත‍්‍රන් මිල සීඝ්‍රයෙන් පහළට

මෙරට රත‍්‍රන් මිල සීඝ්‍රයෙන් පහළට

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත‍්‍රන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව දේශීය රත‍්‍රන් ව්‍යාපාරිකයෝ පවසති.

ඒ අනුව, කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 145,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

එමෙන්ම, කැරට් 24 ක රන් පවුමක් රුපියල් 150,000 ත් 155,000 ත් අතර මිලක් අද (24) දිනයේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )