Category: Local News

Local News

නිවසේ ගින්න නිවන්න ගිය නිවෙස් හිමියා විදුලිසර වැදී මරුට

නිවසේ ගින්න නිවන්න ගිය නිවෙස් හිමියා විදුලිසර වැදී මරුට

- August 8, 2024

දංකොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ නිවසක එකවර පැතිරගිය ගින්නක් නිවීමට කටයුතු කරමින් සිටි එම නිවසේ නිවෙස් හිමියා ගින්නෙන් කඩා වැටුණු විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි ... Read More

පවිත්‍රාගේ සහයත් රනිල්ට

පවිත්‍රාගේ සහයත් රනිල්ට

- August 8, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට මහවැලි සහ වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. අමාත්‍යවරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ... Read More

ඩොලරය යළිත් පහළට

ඩොලරය යළිත් පහළට

- August 8, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.01ක් ලෙස සහ ... Read More

විශ්‍රාමිකයින්ට රුපියල් 3,000 දීමනාව දෙන චක්‍රලේඛය නිකුත් කෙරේ

විශ්‍රාමිකයින්ට රුපියල් 3,000 දීමනාව දෙන චක්‍රලේඛය නිකුත් කෙරේ

- August 8, 2024

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ... Read More

මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

- August 8, 2024

මෙරට ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ. පී. රත්නපාල සමරවීර මහතා ඊයේ (07) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1941 වසරේ ජනවාරි 20 වන ... Read More

පොලිස් මාර්ග බාධකයේ දී ගිනි අවියක් උදුරා ගැනීමට ගොස් වෙඩි වැදී පුද්ගලයෙක් මරුට

පොලිස් මාර්ග බාධකයේ දී ගිනි අවියක් උදුරා ගැනීමට ගොස් වෙඩි වැදී පුද්ගලයෙක් මරුට

- August 8, 2024

සීදූව පොලිස් වසමේ කොටුගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ අද (08) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ මෝටර් රථයක් පරීක්ෂාවට ලක් ... Read More

වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු 6කට පැනවූ මරණ දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු 6කට පැනවූ මරණ දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

- August 8, 2024

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති ... Read More

එමිල් රංජන් ළමාහේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස්

එමිල් රංජන් ළමාහේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස්

- August 8, 2024

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලදී සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ඉන් නිදොස් ... Read More

මෙරට ප්‍රථම රූපවාහිනී නිවේදිකාව දිවි සැරිය නිමාකරයි

මෙරට ප්‍රථම රූපවාහිනී නිවේදිකාව දිවි සැරිය නිමාකරයි

- August 8, 2024

මෙරට ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඇය 80 වැනි වියේ පසු වූවාය. අභාවප්‍රාප්ත වන විට ඇය 80 හැවිරිදි වියෙහි ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි

- August 8, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල ... Read More

වසර 27කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

වසර 27කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

- August 7, 2024

ඉන්දියාවට එරෙහිව පැවැත්වූ තුන්වන එක්දින තරඟයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 110ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට ... Read More

කල්පිටිය තෝරයඩි කලපුවෙන් හමුවූ කිලෝ 4කට අධික රත්‍රං

කල්පිටිය තෝරයඩි කලපුවෙන් හමුවූ කිලෝ 4කට අධික රත්‍රං

- August 7, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, තෝරයඩි කලපුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රං කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 740ක් අඩංගු පාර්සලයක් සොයාගෙන තිබේ. මෙම රත්‍රං තොගය ජාවාරම් කිරීමට ... Read More

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

- August 7, 2024

තරග 03කින් සමන්විත එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (07) ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව, එම සංචිතය ... Read More

මොරටුව වෙරළේ නිරුවත් පිරිමි මළ සිරුරක්

මොරටුව වෙරළේ නිරුවත් පිරිමි මළ සිරුරක්

- August 7, 2024

මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ නිරුවත් පිරිමි මළ සිරුරක් අද (07) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් තිබුණේ, රත්මලාන රජ ... Read More

තරග තීරක රන්ජන් මඩුගල්ලට සුවිශේෂී ඉන්දු – ශ්‍රී ලංකා අද තරඟය

තරග තීරක රන්ජන් මඩුගල්ලට සුවිශේෂී ඉන්දු – ශ්‍රී ලංකා අද තරඟය

- August 7, 2024

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවෙන් ... Read More