Category: Local News

Local News

පොහොට්ටුවේ ඇමතිවරු 8ක් තනතරු වලින් ඉවත් වීමේ සූදානමක

පොහොට්ටුවේ ඇමතිවරු 8ක් තනතරු වලින් ඉවත් වීමේ සූදානමක

- August 9, 2024

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරු වලින් ඉවත් වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණයේදී ... Read More

තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට

තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට

- August 9, 2024

මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ... Read More

ශ්‍රී ලංකා කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

ශ්‍රී ලංකා කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

- August 9, 2024

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව එම ශ්‍රේණිගත කිරීම් වල හය වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. ... Read More

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

- August 9, 2024

අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ... Read More

අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

- August 8, 2024

අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ... Read More

ජාතික හැඳුනුම්පතක් නැති ඡන්ද දායකයින්ට විශේෂ දැනුම් දීමක්

ජාතික හැඳුනුම්පතක් නැති ඡන්ද දායකයින්ට විශේෂ දැනුම් දීමක්

- August 8, 2024

යම් පුද්ගලයෙක්ට ඡන්දය භාවිතා කිරීමට ජාතික හැඳුනුම්පතක් නොමැති නම් ඔවුන්ට රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ... Read More

රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

- August 8, 2024

පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) දවසේ රන් මිල තරමක පහළ අගයක පැවතියා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ, රුපියල් 187,000ක් ලෙසයි. ... Read More

ඉස්සරහට වෙන්න යන දේ ගැන නාමල්ගෙන් විශේෂ සටහනක්

ඉස්සරහට වෙන්න යන දේ ගැන නාමල්ගෙන් විශේෂ සටහනක්

- August 8, 2024

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකවරයා ලෙස, නාමල් රාජපක්ෂ මහතාව නිල වශයෙන් නම් කරනු ලැබුවා. ඒ ඊයේ (07), නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ ... Read More

ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනා

ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනා

- August 8, 2024

ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ICC හි දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල වී ශ්‍රී ලංකා වමත් දඟ ... Read More

පයාගල පොලිසියේ පහරදීමකින් සිසුවෙක් රෝහලට

පයාගල පොලිසියේ පහරදීමකින් සිසුවෙක් රෝහලට

- August 8, 2024

පයාගල පොලිසියේ පහර දීමකට ලක් වු 16 හැවිරිදි දරුවෙක් බරපතල තත්ත්වයෙන් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. පොලිස් අණ නොසලකා යතුරු ... Read More

වාස් ඇතුළු 5කට කොළඹ මහ අධිකරණයෙනුත් දඬුවම්

වාස් ඇතුළු 5කට කොළඹ මහ අධිකරණයෙනුත් දඬුවම්

- August 8, 2024

මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකු වූ නිපුණ් රාමනායක පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා සුලු තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාලව චෝදනා ලැබ සිටි ... Read More

ජනාධිපතිවරණයේ දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ

ජනාධිපතිවරණයේ දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ

- August 8, 2024

උතුරු - නැගෙනහිර දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුව නිර්මාණය කළ දෙමළ ජාතික මහා සන්ධානයෙන් ජනාධිපතිවරණට ඉදිරිපත්වන පොදු දෙමළ අපෙක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් ... Read More

නින්ද නැවතුන තැන

නින්ද නැවතුන තැන

- August 8, 2024

මොරවක අලපදෙණිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලයක් මතට වැටී අනතුරක් සිදුව තිබේ. රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම ... Read More

පාසල් සිසුවෙක් දර මඩුවක් තුළ ගෙල වැළලාගෙන මියයයි

පාසල් සිසුවෙක් දර මඩුවක් තුළ ගෙල වැළලාගෙන මියයයි

- August 8, 2024

පාසල් සිසුවෙක් සිය නිවස අසල පිහිටි දර මඩුවක ගෙල වැළලාගෙන අද (08) දින මියගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි. මෙසේ ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ නොර්වුඩ් ... Read More

සමගි ජන සන්ධානය එළිදැක්වේ

සමගි ජන සන්ධානය එළිදැක්වේ

- August 8, 2024

සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළි දැක්විණ. ඉදිරි ... Read More