Category: Local News
Local News
මනූෂ සහ හරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු දෙදෙනා
අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරගොඩගේ නම මැතිවරණ කොමිසමට යොමු කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල පහළට
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, එම ආයතයනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සුදු සීනි, ... Read More
හරීන් සහ මනූෂ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙයි
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වී තිබේ. මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ... Read More
ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වන ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජලය අත්හිටුවීමට ... Read More
කෙහෙළියගේ පෙත්සමේ නියෝගය කල් තබයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ... Read More
තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. අද දිනය තුළ ද රාජ්‍ය සේවකයින්ට තම තැපැල් ඡන්ද අයැදුම්පත් ආයතන ප්‍රධානියා ... Read More
සරත් ෆොන්සේකා සජබයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. Read More
හරීන්ට සහ මනුෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ... Read More
මැතිවරණ කොමිසම පොලීසියත් එක්ක හදිසියේම තෙල් සංස්ථාවට පනී
ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබියදී දේශපාලන හිතවත්කම් මත ඉන්ධන පිරවුම්හල් දෙන බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඊයේ (08) මැතිවරණ කොමිසම පොලිසිය සමග ... Read More
රනිල්ට සහය දක්වන්න වෙනම සන්ධානයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීම සඳහා සන්ධානයක් ලබන 14 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. එය පොදු ... Read More
මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම්
බිත්තර ආනයනය කිරිමේ කටයුතු ඉදිරි දින 10ක් ඇතුළත යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන ... Read More
ලෝක ආදිවාසී දිනය අදයි
ලෝක ආදිවාසීන්ගේ දිනය අදට (09) යෙදී තිබේ. ලෝක ආදිවාසි දින සැමරුමට සමගාමීව “ආදිවාසි සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳ තීරණ ගැනීමට ආදිවාසි තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනා ගැනීම” ... Read More
පොහොට්ටුවේ ඇමතිවරු 8ක් තනතරු වලින් ඉවත් වීමේ සූදානමක
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරු වලින් ඉවත් වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණයේදී ... Read More
තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට
මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම් වල ඉහළට
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව එම ශ්‍රේණිගත කිරීම් වල හය වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. ... Read More