Category: Foreign News
Foreign News
වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමට එරෙහිව ඉන්දියාව පුරා වෛද්‍ය වර්ජනයක්
පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා ... Read More
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.7ක් ලෙසින් සටහන් වී තිබේ. තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද ... Read More
ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අදයි
ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. නිදහස් දින සැමරුම් උත්සවය මෙවරත් පැවැත්වීමට සූදානම් කර ඇත්තේ නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී ය. මෙවර නිදහස් දිනයේ ... Read More
ලොව පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් – WHO වෙතින් අනතුරු ඇඟවීමක්
වඳුරු උණ හෙවත් MPOX වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ. මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ පැතිර යන ... Read More
තායිලන්ත අගමැති ධූරයෙන් ඉවත් කරයි
තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් පහ කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. ඒ, විනිසුරුවරයෙකුට අල්ලස් දීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරදඬුවමට ලක්ව නිදහස් වූ ... Read More
උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 ක් මරුට
උගන්ඩාවේ, කම්පාලා අගනුවර කසළ කන්දක් නායයෑමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී, කසළ කන්දට යටවූ තවත් 14 දෙනෙකු බේරාගැනීමට හැකිවූ ... Read More
නීත්‍යානුකූල විවාහ වයස් සීමාව පහළ දැමීමට යෝජනාවක්
වයස අවුරුදු 18ක් ලෙස පැවති කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 09 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබේ. ඒ අනුව, ඒ සඳහා ... Read More
බ්‍රසීලයේ දරුණු ගුවන් යානා අනතුරකින් 61 ක් ජීවිතක්ෂයට
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය අය අතර ගුවන් යානයේ කාර්ය ... Read More
රාජ්‍ය සේවකයන්ට දවසට 5වතාවක් පල්ලි යෑම අනිවාර්ය කෙරේ – නැතිනම් දඬුවම්
ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට පස් වතාවක් පල්ලි යා යුතු බවට තලේබාන් නායක Hibatullah Akhundzada නියෝග කර තිබෙනවා. එසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට ... Read More
නොහොබිනා හැසිරීමක් හේතුවෙන් ක්‍රීඩිකාවක් ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි
ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා ... Read More
ජපානයේ ප්‍රබල භූකම්පනයක්
ජපානයේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූකම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපානයේ ප්‍රධාන දූපතක් වන කියුෂු හි ... Read More
ෂෙයික් හසිනා බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලයි
බංග්ලාදේශයේ පැවැති ගැටුම්කාරී වාතාවරණය අතරතුර ඉන්දියාවට පලා ගිය අගමැතිනී ෂෙයික් හසිනා මේ වන විට නවදිල්ලි නුවර ඉන්දීය ගුවන් හමුදා කඳවුරක රැඳී සිටින බවත් ඇය බ්‍රිතාන්‍යයේ ... Read More
පුළුස්සා මරා දැමුණු අවාමි ලීග් නායකයින්ගේ මළ සිරුරු 20 ක් හමුවෙයි
රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් හිටපු අගමැතිනි ෂෙයික් හසීනා රට හැර යාමෙන් පසු මේ වන විට අවාමි ලීග් නායකයින්ගේ මළ සිරුරු 20 ක් ... Read More
බංග්ලාදේශයේ අරගලකරුවන් හෝටලයකට තැබූ ගින්නකින් 25 ක් මරුට
බංගලාදේශයේ අරගලකරුවන් විසින් අගමැතිනී ෂෙයික් හසීනාගේ පක්ෂයේ දේශපාලනඥයෙකුට අයත් හෝටලයකට ගිනි තබා තිබේ. ගින්නෙන් එහි නවාතැන් ගෙන සිටි ඉන්දුනීසියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට ... Read More
අමෙරිකාවේදී බිහිසුණු ගුවන් අනතුරක් – 04 ක් මරුට
අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ඊයේ (06) සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් යානය ... Read More