Category: Features
Features
සනත් නිශාන්තට වඩා හොඳ වුණත් පාර්ලිමේන්තු නො ආ යුතු තෙවරප්පෙරුම ලා
පාලිත තෙවරප්පෙරුම හදිසියේ මිය ගියේය. ක්ෂණයකින් ඒ ආරංචිය රට පුරා පැතිර ගියාක් මෙන්ම මේ රහස් කවුළුවටද ආරංචි විය. සෝෂල් මීඩියා පැත්තේ එහා මෙහා සැරිසරද්දී දකින්නට ... Read More
ඩාර්ලි පාරෙන් පෙනෙන නාකි නිරුවත සහ චම්පික කියන කතා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ගින්නක් හටගෙන තිබෙන බව දැන් දැන් නිතර නිතර සිද්ධ වෙන දේවල් වලින් පෙනෙන්නට පටන්ගෙන තිබේ. මේ රහස් කවුළුවට ඩාර්ලි පාර ... Read More
මෝඩ සජිත් – කපටි ඩලස් සහ ප්ලේන්ටි නාමල්
පහුගිය සතියේ කථානායකට එරෙහි විශ්වාසභංගය අවසානයේ ජෝක් එකක් වී අවසන් විය. අන්තිමේදී යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 75ක් පමණි. ඒකෙන් මේකෙන් වුණේ යන එනමං නැතිව ... Read More
වඩුන්නාගලින් මතු වී ගෝඨාගේ පොත වමාරන කැලණියේ නයා
ගිය සිකුරාදා පාන්දර උඩ ගිහින් ඇහැරුණේ මහා ජන ගෝසාවක ශබ්දයෙනි. දනි පනි ගා ඇඳෙන් පැන්න මම ගෝල්ෆේස් පැත්ත බැලුවේ ආයෙත් අරගලයක් ඇවිත්දෝයි යන සිතුවිල්ල ඔළුවේ ... Read More
නිමල්ගේ ඇනිමල් හැසිරීම
පහුගිය දවස්වල ශ්‍රී ලංකන් ගුවන් ගමන්වාර ප්‍රමාදය ලොකු කතාබහක් ඇති කළේය. ලංකාවේ ප්‍රධානතම ගුවන් තොටුපළේ එවැනි ප්‍රමාදයක් සිදු වීම ඇත්තෙන්ම විශේෂ අවධානය ලබාදිය යුතු කරුණක් ... Read More
වැඩපිළිවෙළක් නැති “හීන ජනාධිපතිවරු”
දැන් නම් මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ටක්කෙට කිවහැකි තරම් ෂුවර් ය. මන්ද යත් දැන් විවිධ කල්ලි කණ්ඩායම් හෝ ගාලා තමන්ගේ කඳවුරු වෙනුවෙන් වැඩ ය. ... Read More
වත්මන් ජනපතිට නියමිත කලට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ද? – නීතීඥ ශිරාල් ලක්තිලක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැකැස්ම අනුව ව්‍යවස්ථාවේ 3 වගන්තිය සඳහන් කරන්නේ ජනරජයෙහි පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන බවය. එම පරමාධිපත්‍ය බලය රාජ්‍යයේ විවිධ කොටස් භාවිතා කරන ආකාරය ව්‍යවස්ථාවේ ... Read More
අලුත් සන්ධානයේ චන්ද්‍රිකා ලකුණ
මේ රහස් කවුළුවට දැන්දැන් පේන තරමක් දේශපාලනික දේවල්ය. සමහර විට ඡන්ද උණුසුම එන්න එන්නම වැඩිවෙන නිසා අනෙක්වාට වඩා දේශපාලන කාරණා ඉහළට මතු වී පෙනෙනවා වන්නටද ... Read More
මුඩු මුහුණකට සීරීමත් ආභරණයකි !
අනුරගේ ඉන්දියන් ගමන පත්තු වුනේය. මුලදි ජවිපෙන් ලංකාවේ මාධ්‍ය වලට තොරතුරු ලබා දී තිබුනේ ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුලු ජාතික ජන ... Read More
චම්පිකට ජනාධිපතිවරණය අකැප ද?
මේ එළඹී ඇත්තේ මැතිවරණ වසරක් බව අප මීට කලිනුත් කියා තිබේ. අප ඒ කී කතාව සැබෑවක් බවට දැන් දැන් ඉඟි පළවෙමින් තිබීම අපේ අදහස නැවත ... Read More
ඊළඟ සනත් නිශාන්තට මොකද කරන්නේ?
මෙරට දේශපාලනයේ "සනත් නිශාන්ත පරිච්ඡේදය" ඊයේ (28) දිනයෙන් අවසන් විය. පසුගිය දින කිහිපය තුළම ලංකාවේ ප්‍රධාන මාධ්‍යවල සිට සමාජ මාධ්‍ය දක්වා සියලු තැන්හි ‘හොට් ටොපික්’ ... Read More
සන්ධාන මහලේකම් ධූරය අනුරට ?
එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු මෙරට ඉතිහාසය තුල කීපවරක්ම ආණ්ඩු පිහිට වූ සහ ජනාධිපතිවරුන් බිහි කිරීමට මුල් වූවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගනිමින් පක්ෂ ... Read More
රනිල්ගේ අලුත්ම ඇම ‘කරූ‘ ?
නෙළුම් කුලුනේ රහස් කවුළුව.. මේ දවස්වල නෙළුම් කුලුනේ සිට බලා ඉන්නා විට තැන් තැන්වල නානාප්‍රකාර දේ පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුවේත්, සිරිකොතේත්, පැලවත්තේත්, නෙළුම් මාවතේත්, වරායේ නැවක ... Read More
මාලිමාවට තියෙන රැල්ලෙන් ආණ්ඩුවක් ගන්න පූලුවන්ද?
ජවිපෙ නොහොත් මාලිමාවට රැල්ලක් ඇති බව ජනතා අදහසකි. ඒක ආණ්ඩුවක් ගන්න ප්‍රමාණවත් ද? යන්න සලකා බැලිය යුතු කාරනාවකි. ජවිපෙ නොහොත් මාලිමාවට රැල්ලක් ආවෙ 2022.07.09 ට ... Read More
චමින්ද විජේසිරි අස්වුණේ කාගේ උවමනාවටද?
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද (09) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය. ඔහු තමන්ගේ කතාව තුළ ... Read More