Home
Local
Foreign
Political
Sport
Entertainment
Local News
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද
Local News
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් ළදරු සබන් නිෂ්පාදනයක්
Local News
පාසල් පෙළ පොත් ලබාදීම අද සිට ඇරඹෙයි
Local News
අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000කට රුපියල් 30,000ක සහන දීමනාවක්
Local News
පේදුරුතුඩුවේ බෝට්ටු 10කට පිරිසක් ගිනි තියලා
India
Mar 23, 2023
Last Update 10:32 AM
31.02℃ Mumbai, India
Sport News
By
NewsI.lk
Mar 9, 2023
103
0
දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුනු 305 යි
By
NewsI.lk
Mar 9, 2023
103
දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුනු 305 යි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 75ක් අවසානයේදී කඩුලු 6ට ලකුනු 305ක් රැස්කරගෙන සිටියේය.
දිනය නිමා වන විට ධනංජයද සිල්වා ලකුණු 39ක් හා කසුන් රාජිත ලකුණු 16ක් ලබා නොදැවී පිටියේ රැදී සිටිති.
ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ කුසල් මෙන්ඩිස් පන්දු 83කදී ලකුණු 87ක් රැස්කළේය.
ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 50ක් රැස්කළේය. නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති ලකුණු 44ට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූයේය
ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !
Whatsapp
Related Posts
Mar 20, 2023
දිමුත් නායකත්වයට සමුදෙයි
Mar 20, 2023
නවසීලන්තයට ඉනිමක හා ලකුණු 58ක ජයක්
Mar 20, 2023
"රේඩ් ඇමසෝන්" තරඟාවලියට සහභාගී වීමට ප්‍රංශ තරුණියන් 250ක් දිවයිනට
Mar 20, 2023
ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
0 Comment(s)
Leave Comments
Post Comment
COVID-19 LIVE UPDATES
Recently Viewed
0 Comment(s)