counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 25.02℃ Mumbai, India
news-details
Local News

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද ! මැ.කොගෙන් මුදල් අමාත්‍යාංශයට ලිපියක් 

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් දිය හැකිද නැද්ද යන්න දන්වන්නැයි, මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසමින්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම ලිපිය යොමු කර ඇති බවයි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට වැයවන මුදල රුපියල් බිලියන 10 ක් බවට ගණන් බලා තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, එම මුදල් ප්‍රමාණය ලබා දිය හැකි ද නැද්ද යන්න කරුණු සහිතව දන්වන්නැයි, අදාළ ලිපියෙන් ඉල්ලා ඇති බවයි.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments