counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • ℃ Mumbai, India
news-details
Foreign News

සොලමන් දුපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

සොලමන් දුපත් සමුහය අසල මැග්නිටියුඩ් ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරයි.

ඒ හේතුවෙන් සොලමන් දූපත් ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තත්පර 20 ක් තිස්සේ භූමි කම්පාව පැවැති අතර සොලමන් දූපත් වැසියන් මහත් සේ බියට පත් වුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හානි හෝ තුවාල ලැබූවන් ගැන හෝ තවමත් කිසිවක් වාර්තා වී නැත.

සොලමන් දූපත් පිහිටා ඇත්තේ ඕස්ෙට්‍ර්ලියාවට සහ නවසීලන්තයට ඉහළිනි. ප්‍රධාන දූපත් 6 ක් සහ තවත් කුඩා දූපත් 900 ක් සොලමන් දූපත් රාජ්‍යයට අයත් වෙයි. 

7.0 quake hits Solomon Islands, tsunami alert issued - Global - SAMAA

Strong quake hits off Solomon Islands: USGS- The New Indian Express

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments