counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Foreign News

"මැණිකේ මගේ හිතේ" යළිත් ඉන්දියාව කළඹයි

යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගායනා කරන "මැණිකේ මගේ හිතේ" ගීතයේ නවතම හින්දි අනුවර්තනය අද නිකුත් කර තිබෙනවා.
 
 ඔක්තෝබර් 25 වැනිදා තිරගත වීමට "තෑන්ක්ස් ගෝඩ්" හින්දි චිත්‍රපටය සඳහා මෙම ගීතය ඇතුළත් කර තිබෙනවා.
 
එම ගීතයට බොලිවුඩ් තරු වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහා නෝරා ෆටේ ද සිය රංගනයෙන් දායකත්වය සපයනවා.
 
මෙම හින්දි ගීතයේ පද රචනා කර ඇත්තේ ‘රශ්මි විරාග්’ විසිනි.
 

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

Leave Comments