counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 24.02℃ Mumbai, India
news-details
Local News

විදුලි කප්පාදු කාලය නැවතත් වෙනස් වෙයි

හෙට සහ අනිද්දා (25, 26) යන දින දෙක තුළ නැවතත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පැවසීය.
 
ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව සිදු  කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
 
කෙසේ වෙතත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (23) දැනුම් දුන්නේ දෛනිකව සිදු කෙරෙන විදුලි කප්පාදු කාලසීමාව අඩු කිරීමට තීරණය කළ බවයි.
 
ඒ අනුව, අද දිනයේ විදුලි කප්පාදුව පැය දෙකක් බවට පත්විය.  
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments