Home
Local
Foreign
Political
Sport
Entertainment
Local News
රේගු වංචා ගැන තොරතුරු දෙන අයට මුදල් ත්‍යාග
Local News
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සමට දින නියම වෙයි
Local News
ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය කථානායක හමුවෙයි
Local News
තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට
Local News
ඉන්දීය ආධාර මත වතුකරයට නව නිවාස 10000 ක්
India
Feb 6, 2023
Last Update 9:28 AM
24.02℃ Mumbai, India
Local News
By
NewsI.lk
Jan 24, 2023
351
0
විදුලි කප්පාදු කාලය නැවතත් වෙනස් වෙයි
By
NewsI.lk
Jan 24, 2023
351
විදුලි කප්පාදු කාලය නැවතත් වෙනස් වෙයි
හෙට සහ අනිද්දා (25, 26) යන දින දෙක තුළ නැවතත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පැවසීය.
ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (23) දැනුම් දුන්නේ දෛනිකව සිදු කෙරෙන විදුලි කප්පාදු කාලසීමාව අඩු කිරීමට තීරණය කළ බවයි.
ඒ අනුව, අද දිනයේ විදුලි කප්පාදුව පැය දෙකක් බවට පත්විය.
ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !
Whatsapp
Related Posts
Feb 6, 2023
රේගු වංචා ගැන තොරතුරු දෙන අයට මුදල් ත්‍යාග
Feb 6, 2023
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සමට දින නියම වෙයි
Feb 6, 2023
ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය කථානායක හමුවෙයි
Feb 6, 2023
තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට
0 Comment(s)
Leave Comments
Post Comment
COVID-19 LIVE UPDATES
Recently Viewed
0 Comment(s)