counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.23℃ Mumbai, India
news-details
Political News

ජනපති රනිල් සහ ජපාන අගමැති අතර සාකච්ඡාවක්

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ටෝකියෝ නගරයේදී ආරම්භවී තිබෙනවා.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments