counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.23℃ Mumbai, India
news-details
Local News

වව්නියාවේ මාරක රිය අනතුරක් - 15ක් රෝහලට 

අද (24) උදෑසන වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම රිය අනතුරෙන් 15 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ පුද්ගලයින් 05 දෙනෙක් වව්නියාව රෝහලට සහ අනෙක් තුවාලකරුවන් මාන්කුලම සහ කිලිනොච්චිය රෝහල් වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

තංගල්ල සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ යාපයන සිට වව්නියාව බලා ධාවනය වූ ට්පර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments