counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 27.03℃ Mumbai, India
news-details
Local News

ජනපති නැවතී සිටින ටෝකියෝ හි සුපිරි හෝටලය ඉදිරිපිට විරෝධතාවයක් 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවාතැන්ගෙන සිටින ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් විසින් නිහඩ විරෝධයක් පවත්වා ඇත.

මීට අමතරව ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්ද දියත් කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවලට එක් වී තිබේ.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments