counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 28.23℃ Mumbai, India
news-details
Political News

පාර්ලිමේන්තුව 20 වැනිදා දක්වා කල් තැබේ 

පාර්ලිමේන්තුව කල් තැබීමට සභානායක සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පෙරවරුවේ ගෙන ආ යෝජනාවට සභාවේ ඒකමතික එකගතාවය පළවිය.

ඒ අනුව මෙම මස 20 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments