counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 27.02℃ Mumbai, India
news-details
Local News

 දෙමටගොඩ දී දුම්රියක් අනතුරක - ගොඩනැගිල්ලකටත් හානි 

ධාවනය වූ දුම්රියක් දෙමටගොඩ ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

දෙමටගොඩ දුම්රිය අංගනය තුළ දී අද (27) දහවල් මෙම දුම්රිය අනතුර ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අසල තිබූ ගොඩනැගිල්ලකට ද හානි කරමින් අදාළ දුම්රිය අනතුරට ලක්ව ඇති අයුරු දක්නට ලැබෙනවා.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments