counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.02℃ Mumbai, India
news-details
Political News

ජනාධිපති අද පිලිපීනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
 
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමට නියමිතව ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
 
ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගිවීමට නියමිතව තිබේ.
 
මෙවර ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමෙහි මුලසුන හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහටයි.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments