Home
Local
Foreign
Political
Sport
Entertainment
Local News
රේගු වංචා ගැන තොරතුරු දෙන අයට මුදල් ත්‍යාග
Local News
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සමට දින නියම වෙයි
Local News
ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය කථානායක හමුවෙයි
Local News
තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට
Local News
ඉන්දීය ආධාර මත වතුකරයට නව නිවාස 10000 ක්
India
Feb 6, 2023
Last Update 9:28 AM
24.02℃ Mumbai, India
Sport News
By
NewsI.lk
Jan 15, 2023
103
0
ඉන්දු - ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
By
NewsI.lk
Jan 15, 2023
103
ඉන්දු - ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
සංචාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (15) පැවැත්වීමට නියමිතයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට කේරල ප්‍රාන්තයේ, තිරිවානදපුරම් හිදී ආරම්භ වීමට නියමිතය.
මේ වනවිටත් දෙකට බිංදුවක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලිය ජයගෙන අවසන්.
දෙරට අතර පැවති විස්සයි විස්ස තරගාවලිය ද 2-1ක් ලෙස ජය ගැනීමට ද ඉන්දීය කණ්ඩායම සමත් විය.
අද (15) තරගයට ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් වෙනුවට යුස්වේන්ද්‍ර චහල් කණ්ඩායමට එක් කර ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක වෙනුවට පැතුම් නිස්සංක කණ්ඩායමට එක් කර ගනු ඇතැයි ද වාර්තා වේ.
ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !
Whatsapp
Related Posts
Feb 2, 2023
20 - 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නිල ජර්සිය එළිදක්වයි
Jan 23, 2023
2022 වසරේ ICC විස්සයි විස්ස කණ්ඩායම නම් කෙරේ
Jan 15, 2023
ඉන්දු - ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
Jan 14, 2023
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය ශ්‍රී රංගාට
0 Comment(s)
Leave Comments
Post Comment
COVID-19 LIVE UPDATES
Recently Viewed
0 Comment(s)