counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 24.02℃ Mumbai, India
news-details
Sport News

ඉන්දු - ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (15) පැවැත්වීමට නියමිතයි.
 
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට කේරල ප්‍රාන්තයේ, තිරිවානදපුරම් හිදී ආරම්භ වීමට නියමිතය.
 
මේ වනවිටත් දෙකට බිංදුවක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලිය ජයගෙන අවසන්.
 
දෙරට අතර පැවති විස්සයි විස්ස තරගාවලිය ද 2-1ක් ලෙස ජය ගැනීමට ද ඉන්දීය කණ්ඩායම සමත් විය.
 
අද (15) තරගයට ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් වෙනුවට යුස්වේන්ද්‍ර චහල් කණ්ඩායමට එක් කර ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක වෙනුවට පැතුම් නිස්සංක කණ්ඩායමට එක් කර ගනු ඇතැයි ද වාර්තා වේ.
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments