counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Foreign News

බොර තෙල් මිල තවත් පහළට 

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඒ අනුව, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.19 කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ ඩොලර් 102.78 ක් ලෙසයි.
 
එමෙන්ම, එක්සත් ජනපද WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.19ක් දක්වා අඩුවී තිබෙනවා.
 
බ්‍රෙන්ට් සහ WTI බොර තෙල් මිල ගණන් මාස දෙකක් තුළ අඛණ්ඩව පහළ ගිය පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments