counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.02℃ Mumbai, India
news-details
Foreign News

ආජන්ටිනාව පැරදුවාට සෞදියට අද නිවාඩු

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි ආරාබි කණ්ඩායම ගෝල 2ට 1ක් ලෙස ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා සෞදි අරාබියේ සියලුම සේවකයන්ට සහ පාසල් සිසුන්ට අද (23) නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප්‍රකාශයට පත්කර තිබේ.
 
තරග 36ක් අපරාජිතව ආ ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන සෞදි අරාබිය හමුවේ ඊයේ එලෙස අවසන් වුණි.
 
ඔවුන් අවසන් වරට පරාජයට පත් වූයේ 2019 ජූලි 3 වැනි දින බ්‍රසීලය හමුවේදීය.
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments