counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 25.02℃ Mumbai, India
news-details
Entertainment

චරිත් අසලංක යුග දිවියට - Video

ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වන චරිත් අසලංක අද විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වනවා.

ඔහුගේ පෙම්වතිය වන කාවින්දිකා සමඟ අද දිනයේ මෙලෙස විවාහ ගිවිසගෙන ඇති බවයි දැනගන්නට ලැබුණේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද අද (28) දිනයේ සිය පෙම්වතිය සමඟින් විවාහ ගිවිස ගැනීම ද විශේෂත්වයක්.

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments