counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Local News

වසර 30කට පසු ත්‍රිකුණාමල වරායෙන් ඉල්මනයිට් තොගයක් චීනයට 

ත්‍රිකුණාමල වරායෙන් වසර 30කට පසු සිය ප්‍රථම අපනයන නැව්ගත කිරීම අද සිදු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) නිවේදනය කරනවා.  

මෙලෙස නැව්ගත කළ අපනයන තොගය ටයිටේනියම්-යකඩ ඔක්සයිඩ් ඛනිජයක් වන ඉල්මනයිට් වලින් සමන්විත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. 

මෙම තොගය චීනයට අපනයනය කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments