counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • ℃ Mumbai, India
news-details
Foreign News

අධිවේගයේ වාහන 48ක් එකිනෙක ගැටී 30කට තුවාල 

ඉන්දියාවේ පූනේ සිට බැංගොලෝර් නගරය දක්වා දිව යන අධිවේගී මාර්ගයේ නවාලේ පාලම අසලදී දරුණු රිය අනතුරක් සිදු වීමෙන් වාහන 48 කට අලාභානි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නවාලේ පාලම අසලදී තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

රිය අනතුර සිදුවීමෙන් පසුව ට්‍රක් රථයේ තෙල් කාන්දු වීමෙන් මාර්ගය ලිස්සනසුළු වීම හේතුවෙන් තවත් මෝටර් රථ අනතුරට ලක්ව තිබේ. රිය අනතුර හේතුවෙන් කිලෝ මීටර 2 කට වඩා අධික වාහන තදබදයක් ඇති වී ඇත.

අනතුරෙන් පුද්ගලයන් 30ක් තුවාල ලබා ඇති අතර ඔවුන්ට එම ස්ථානයේම ප්‍රථමාධාර දී ඇති අතර තවත් 8 දෙනෙක් පමණ ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට රැගෙන ගිය බව ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.

30 injured as speeding truck rams into 48 vehicles at Pune-Bengaluru highway

Truck loses control near bridge in Pune, hits 48 vehicles; 20 injured -  Hindustan Times

Dozens Injured, Roads Jammed After Nearly 50 Vehicles Pile-Up On  Pune-Bengaluru Highway

 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments