counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 27.02℃ Mumbai, India
news-details
Foreign News

ගෞතම් අදානි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට 

ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

එම ලැයිස්තුවේ දෙවැනි තැන සිටි Amazon හි Jeff Bezos මේ වන විට සිව්වැනි තැනට පත්ව ඇත.

Bernard Arnault තෙවැනි තැනට පත්ව තිබේ.

මොවුන් අභිබවමින් අදානි ඉදිරියට පැමිණ ඇත්තේ අදානි සමූහයට අයත් කොටස්වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟිනි.

ෆෝබ්ස් දත්ත වාර්තාවලට අනුව අදානි දෙවැනි වන්නේ ඩොලර් බිලියන 273.5 ක වත්කමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්ට පමණි.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments