counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 24.02℃ Mumbai, India
news-details
Sport News

ඉන්දු - ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (05) පූනේහි දී ආරම්භ වීමට නියමිතයි.
 
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතව ඇති අතර, දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු දෙකකින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
 
 
 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments