ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක අද දිනයේ විවාහ ගිවිසගෙන තිබෙනවා.
මේ වනවිට 24 වන වියේ පසුවන පැතුම්, එෂානි නැමැති සිය පෙම්වතිය සමඟ විවාහ ගිවිසගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !
0 Comment(s)