counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 28.23℃ Mumbai, India
news-details
Entertainment

පැතුම් නිස්සංක යුග දිවියට - Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක අද දිනයේ විවාහ ගිවිසගෙන තිබෙනවා.

මේ වනවිට 24 වන වියේ පසුවන පැතුම්, එෂානි නැමැති සිය පෙම්වතිය සමඟ විවාහ ගිවිසගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

May be an image of 9 people, people standing and outdoors

May be an image of 3 people, people standing and outdoors

May be an image of 2 people and indoor

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments