counter hit xanga
  • India
  • Sep 27, 2022
  • Last Update 6:17 AM
  • 28.23℃ Mumbai, India
news-details
Foreign News

දෙවන එලිසබෙත් රැජිණ දිවි ගමනට සමුදෙයි 

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සිය දිවි ගමනට සමුදුන් බව බකිංහැම් මාලිගාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.

96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඇය විසින් බ්‍රිතාන්‍ය කිරුළ හොබවන ලද කාලය වසර 70 ක්.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සමිපතයින් අද දහවල් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගය වෙත ගුවන් මගින් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර දෙවන එලිසබෙත් රැජිණ ගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු පත් කෙරුණු ඇත.

What are Elizabeth II's titles? – Royal Central

Elizabeth II - Wikipedia

Queen Elizabeth II's health: What we know so far | News | Al Jazeera

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments