counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 27.02℃ Mumbai, India
news-details
Political News

IMF ගිවිසුම ගැන අගමැති කියූ දේ 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ආණ්ඩුව ගිවිසුමකට අවතීර්ණ වූ පසු ඒ පිළිබඳ විස්තර, අදාළ කමිටුවලට ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 
 
දැනට එකඟතා ගිවිසුම් පිළිබඳ කෙටුම්පතක් පමණක් තිබෙන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගෙන ඇති කාර්ය මණ්ඩල ගිවිසුම සභාවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
 
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments