counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 25.02℃ Mumbai, India
news-details
Local News

අද විදුලි කප්පාදුව වැඩිවෙයි 

අද (25) දිනයේදී පැය 02 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලි බල  මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. 
 
ඒ අනුව, A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20 ක් බැගින් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති. 
 
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත කාල සීමාවන් පහතින්.
 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments