අද (25) දිනයේදී පැය 02 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව, A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්රී කාලයේ පැය 01 යි විනාඩි 20 ක් බැගින් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත කාල සීමාවන් පහතින්.
0 Comment(s)