Home
Local
Foreign
Political
Sport
Entertainment
Local News
රේගු වංචා ගැන තොරතුරු දෙන අයට මුදල් ත්‍යාග
Local News
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සමට දින නියම වෙයි
Local News
ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය කථානායක හමුවෙයි
Local News
තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට
Local News
ඉන්දීය ආධාර මත වතුකරයට නව නිවාස 10000 ක්
India
Feb 6, 2023
Last Update 9:28 AM
25.02℃ Mumbai, India
Sport News
By
NewsI.lk
Jan 13, 2023
673
0
ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවමින් ලෝක වාර්තාවක් පිහිටුවයි
By
NewsI.lk
Jan 13, 2023
673
ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවමින් ලෝක වාර්තාවක් පිහිටුවයි
එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම පරාජයන් ප්‍රමාණයක් ලැබූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
ඉන්දීය කණ්ඩායම හා ඊයේ (12) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක පරාජයක් ලැබීය. මෙම තරගය පරාජයත් සමගින් ශ්‍රී ලංකාව එක්දින පිටියේ ලැබූ පරාජ සංඛ්‍යාව 437ක් බවට පත්විය.
ඒ අනුව තරග 436ක් පරාජය ලැබූ ඉන්දීය කණ්ඩායම අභිබවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ශ්‍රී ලංකාව තරග 880කට ක්‍රීඩා කර ඇති අතර ජයගැනීමේ ප්‍රතිශතය සියයට 47 ක් ලෙස දැක්වෙයි.
කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ එක්දින තරග පාලනය කළ කණ්ඩායමක් ලෙස ප්‍රචලිතව සිටියත් ප්‍රභල ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව එක්දින පිටියේ දරුණු පරාජයන් ලැබීය.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරග 1022 කදී පරාජයන් 436 ක් ලබා එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයේ පසුවෙයි.
ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !
Whatsapp
Related Posts
Feb 2, 2023
20 - 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නිල ජර්සිය එළිදක්වයි
Jan 23, 2023
2022 වසරේ ICC විස්සයි විස්ස කණ්ඩායම නම් කෙරේ
Jan 15, 2023
ඉන්දු - ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
Jan 14, 2023
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය ශ්‍රී රංගාට
0 Comment(s)
Leave Comments
Post Comment
COVID-19 LIVE UPDATES
Recently Viewed
0 Comment(s)