counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.02℃ Mumbai, India
news-details
Local News

 දුම්වැටියක් පානය කල සිසුවිය සොයා විමර්ශනයක් !

පසුගිය දා සමාජ මාධ්‍යයේ සැරි සැරූ පාසල් සිසුවියක් දුම්වැටියක් පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවේ සිටින පාසල් සිසුවිය සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

දැරියගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමටත් මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට එක්කළ තැනැත්තන් පිළිබඳව අනාවරණය කර ගැනීමටත් පොලිස් බුද්ධි අංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments