Home
Local
Foreign
Political
Sport
Entertainment
Local News
රේගු වංචා ගැන තොරතුරු දෙන අයට මුදල් ත්‍යාග
Local News
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සමට දින නියම වෙයි
Local News
ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය කථානායක හමුවෙයි
Local News
තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට
Local News
ඉන්දීය ආධාර මත වතුකරයට නව නිවාස 10000 ක්
India
Feb 6, 2023
Last Update 9:28 AM
24.02℃ Mumbai, India
Local News
By
NewsI.lk
Dec 2, 2022
39
0
ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනයට
By
NewsI.lk
Dec 2, 2022
39
ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනයට
ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.
මෙම සමාගම වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබු කොම්පෝස්ට් පොහොරවල සියයට 34කට වඩා තිබී ඇත්තේ වැලි බව සනාථ වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී අමාත්‍යවරයා මෙම කාරණය සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසූ අතර එහිදී සදහන් වූ කාරණා සැලකිල්ලට ගනිමින් එකී කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගම අසදු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, දැනට එම සමාගම විසින් ගොවීන්ට කොම්පෝස්ට් පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !
Whatsapp
Related Posts
Feb 6, 2023
රේගු වංචා ගැන තොරතුරු දෙන අයට මුදල් ත්‍යාග
Feb 6, 2023
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සමට දින නියම වෙයි
Feb 6, 2023
ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය කථානායක හමුවෙයි
Feb 6, 2023
තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට
0 Comment(s)
Leave Comments
Post Comment
COVID-19 LIVE UPDATES
Recently Viewed
0 Comment(s)