counter hit xanga
  • India
  • Dec 2, 2022
  • Last Update 7:52 AM
  • 28.23℃ Mumbai, India
news-details
Foreign News

"එඩ්වඩ් ස්නෝව්ඩන්" ට රුසියානු පුරවැසිභාවය

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත හෙළිකළ "එඩ්වඩ් ස්නෝව්ඩන්ට" 
රුසියානු ජනාධිපති පුටින් විසින් එරට පුරවැසිභාවය ලබාදී තිබේ.
 
ස්නෝව්ඩන්ට සිය රටේ පුරවැසිභාවය ලබාදීම සඳහා රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් අත්සන් තබා ඇත්තේ ඊයේ දිනයේදීයි.
 
39 හැවිරිදි එඩ්වඩ් ස්නෝව්ඩන්, 2013 වසරේදී අමෙරිකානු ජාතික ආරක්ෂණ ඒජන්සිය සිදුකරන ලද දේශීය හා ජාත්‍යන්තර මෙහෙයුම් රැසක ලේඛණ ලොවට අනාවරණය කළේය.
 
එම අනාවරණයෙන් පසු, ඇමෙරිකන් අත්අඩංගුවෙන් බේරී ඔහු වසර 9 ක් තිස්සේ රුසියාවේ ජීවත් විය.
 
ස්නෝව්ඩන් ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි. 

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments