Home
Local
Foreign
Political
Sport
Entertainment
Local News
රේගු වංචා ගැන තොරතුරු දෙන අයට මුදල් ත්‍යාග
Local News
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සමට දින නියම වෙයි
Local News
ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය කථානායක හමුවෙයි
Local News
තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට
Local News
ඉන්දීය ආධාර මත වතුකරයට නව නිවාස 10000 ක්
India
Feb 6, 2023
Last Update 9:28 AM
28.23℃ Mumbai, India
Foreign News
By
NewsI.lk
Jan 25, 2023
90
0
මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක් ඇනහිටියි
By
NewsI.lk
Jan 25, 2023
90
මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක් ඇනහිටියි
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන Teams සහ Outlook යන සේවාවන් එකවර ඇන හිටීමෙන් ලොවපුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්වූ බව වාර්තා වෙයි.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව එම සමාගම පැවසීය.
ඒ හේතුවෙන් අපහසුතාවයට පත්වූ සේවාදායකයින් ගණන සම්බන්ධයෙන් එම සමාගම හෙළිකර නොමැත.
"website Downdetector" මෙවලම මගින් හෙළිවී ඇත්තේ ඉන්දියාවේ සිදුවීම් 3,900ක් සහ ජපානයේ 900ක් වාර්තා වී ඇති බවය.
බිඳ වැටීම් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා විය.
ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !
Whatsapp
Related Posts
Feb 6, 2023
තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි
Feb 5, 2023
චීන බැලුනය ඇමරිකාව බිම හෙළයි
Feb 2, 2023
පාකිස්ථානයේ පාසල් ළමුන් රැගත් බෝට්ටුවක් පෙරළීයාමෙන් 51 ක් මරුට
Jan 31, 2023
පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 61 දක්වා ඉහළට
0 Comment(s)
Leave Comments
Post Comment
COVID-19 LIVE UPDATES
Recently Viewed
0 Comment(s)