counter hit xanga
  • India
  • Feb 6, 2023
  • Last Update 9:28 AM
  • 28.23℃ Mumbai, India
news-details
Foreign News

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක් ඇනහිටියි

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන Teams සහ Outlook යන සේවාවන් එකවර ඇන හිටීමෙන් ලොවපුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්වූ බව වාර්තා වෙයි. 
 
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව එම සමාගම පැවසීය.
 
ඒ හේතුවෙන් අපහසුතාවයට පත්වූ සේවාදායකයින් ගණන සම්බන්ධයෙන් එම සමාගම හෙළිකර නොමැත.  
 
"website Downdetector" මෙවලම මගින් හෙළිවී ඇත්තේ ඉන්දියාවේ සිදුවීම් 3,900ක් සහ ජපානයේ 900ක් වාර්තා වී ඇති බවය.
 
බිඳ වැටීම් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා විය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments