counter hit xanga
  • India
  • Mar 23, 2023
  • Last Update 10:32 AM
  • 31.02℃ Mumbai, India
news-details
Local News

"මධ්‍යපානෙ තියෙන ජොලිය ගෑනු නොදන්නේ" ගීතයට නටපු ගුරුවරියන්ට වැඩවරදින ලකුණු

පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය වූ සිසුවියන් සමග ගුරුවරියන් නර්තනයක යෙදුණ ‘මේ මධ්‍යපානේ තියෙන ජොලිය ගෑනු නොදන්නේ – ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ’ යන ගීතයට නර්තනයේ යෙදුන මීගමුව අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ විදුහලක ගුරුවරියන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නර්තනයේ යෙදෙන්නේ පාසල් භූමියේ වන අතර එම ගුරුවරියන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට නියෝග කළ බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවැසීය.

ලිපිය සමාජ ජලා වෙත යොමු කිරීමට !

Related Posts

0 Comment(s)

Leave Comments