වැවිලි අමාත්‍යාංශයේ විනාඩි එක හමාරක වෙළද දැන්වීම හදන්න රුපියල් ලක්ෂ 1740ක් වැයකරලා

වැවිලි අමාත්‍යාංශයේ විනාඩි එක හමාරක වෙළද දැන්වීම හදන්න රුපියල් ලක්ෂ 1740ක් වැයකරලා

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් සෑදීම සඳහා රුපියල් ලක්ෂ 1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශණය කර නොමැති බව විගණනයකින් සොයාගත් බව එහි ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ “ඌව අභිමානි ප්‍රදර්ශනය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි අමාත්‍යාවරයා කර්මාන්තකරුවන් හා නිළධාරීන් අමතමින් එසේ පැවසීය.

එහිදී අමාත්‍යාවරයා මෙසේද පැවසීය,